ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට අද (16) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය:මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර