කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු කුඩු සමග අත්අඩංගුවට .පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයකු වන මොහොමඩ් paiz මත්කුඩු තොගයක් සමග මාලිගාවත්තේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.