Saturday, May 2, 2026
HomeNEWSLatest Newsඇමති බන්දුල ගංජා ගැට ලිහයි

ඇමති බන්දුල ගංජා ගැට ලිහයි

ඇමති බන්දුල ගංජා ගැට ලිහයි

ඇමති බන්දුල ගංජා ගැට ලිහයි . විෂ සහිත කේරළ ගංජා පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීම නිසා යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .ශ්‍රී ලාංකීය අපනායනය කර්මාන්තය ඉදිරි දැක්ම පිළිවෙත පෙරේදා පැවති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය .ගංජා පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළ තේ රු අපනයන ද්‍රව්‍ය වලට වඩා විශාල විදේශ විනිමයක් සහ ඒ ගැන පර්යේෂණ නිබන්ධනයක් කරමින් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ප්‍රකාශ කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img