විපක්ෂයේ මන්ත්රීවරයෙකු හන්තාන කන්ද කපයි.
විපක්ෂයේ මන්ත්රීවරයෙකු හන්තාන කන්ද කපයි. විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්රික්කයේ ප්රබල දේශපාලනඥයෙකුගේ බලපෑම් මත මහනුවර හන්තාන කඳුවැටියේ මීටර් තුන්දාහකට ඉහළ පරිසර සංවේදී ප්රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්රදේශයක් එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදී වූ සඳහන් කරති . එනසාල් වගා කිරීමේ අරමුණෙන් මෙම එළි පෙහෙළි කිරීම සිදු කෙරෙමින් පවතින බව ද වාර්තා වේ.






















