Saturday, October 31, 2026
HomeNEWSකටවල් වහන්න එන්න එපා- සජිත් පාර්ලිමේන්තුවේදී කියයි.

කටවල් වහන්න එන්න එපා- සජිත් පාර්ලිමේන්තුවේදී කියයි.

අපේ කටවල් වහන්න එන්න එපා. විදුලි බිද වැටීම් ගැන දේශපාලන පළිගැනීම් ගැන වහාම ප්‍රකාශයක් සිදු කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනතාව පෙළෙන ප්‍රශ්න ගැන රට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් විදුලි බිද වැටීම දිගටම සිදු වෙනවාද? දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවෙනවාද? යන ගැටලුවලට උත්තර අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය.මේ විදුලි බිද වැටීම් ගැන සභාවට අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ යුතු බවත් ප්‍රධාන ලේකම්වරු දිසාපතිවරු පූල් එකට දමා දේශපාලන පළිගැනීම් කරන බවත් විදේශ ආයෝජකයෝ පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ ඉරිදාටත් විදුලිය විසන්දි විය හැකි බවට අවදානයක් ඇති බවත් සුර්ය බලශක්තියේ නිෂ්පාදනයට අනුව ඉල්ලුම නොතිබුනොත් විදුලි බිද වැටීමක් වන බවට අවදානමක් ඇති නිසා මේවට රජයෙන් ප්‍රකාශයක් ඇති බවත් නව කර්මාන්තශාලා විවෘත කර යම් අස්ථාවරභාවයක් නිර්මාණය නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් වදුරන්ට රිලවුන්ට වැරැද්ද බාර නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය..https://youtu.be/xFGXbKbwXic?si=Pq1w0aoNvIQrJjIL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img