Wednesday, November 4, 2026
HomeNEWSකැබිනට් එක කොහොමද රටේ නීති උල්ලංඝනය කරන්නේ. - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

කැබිනට් එක කොහොමද රටේ නීති උල්ලංඝනය කරන්නේ. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

කැබිනට් එක කොහොමද රටේ නීති උල්ලංඝනය කරන්නේ. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා ඇමතිවරයාට අන්තර්වාර කමිටු ඇති කිරීමේ බලය තිබුණත් එවැනි අන්තර්වාර කමිටුවක් පත්කළ හැක්කේ කැබිනට් එක විසින් අනුමත කළ පසුව බවට වන තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගෙන ඇති බවත් එය අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ තීන්දුව හරහා රටේ නීතිය පවා අභිබවා යාමට කැබිනට් මන්ඩලය කටයුතු කර ඇති බවත් එසේ රටේ නීතිය පවා උල්ලංඝනය කිරීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.https://youtu.be/43be3GilQUo?si=YP-13yDH5P6LGSFa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img