කුරුණෑගල නගරාධිපති වරයාගේ සියලුම මයිල් ගස් වලට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිල්ල විනාශ කළ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති වරයාගේ එක මයිල් ගහකට නොව සියලුම මයිල් ගස් වලට නීතිය ක්‍රියාත්මක විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. වීඩියෝ සහිතයි.






















