යහපාලන සංස්කෘතික ඇමති සීගිරියේ ගල්ලෙන් අක්කර පහළොවක් සංචාරක හෝටලයකට දෙන්න බලපෑම් කළ බවට හඬපටයක්.
යහපාලන සංස්කෘතික ඇමති සීගිරියේ ගල්ලෙන් අක්කර පහළොවක් සංචාරක හෝටලයකට දෙන්න බලපෑම් කළ බවට හඬපටයක්. යහපාලන ආණ්ඩුවේ සිටි අවසන් සංස්කෘතික ඇමැතිවරයා සීගිරියේ ඓතිහාසික අක්කර පහළොවක් තිබෙන ගල්ලෙන් සංචාරක හෝටලයකට ලබා දීමට තමාට දැඩි බලපෑම් සිදු කළ බවත් තමන් ඊට එරෙහි වූ බවත් ඒ සම්බන්ධයෙන් හඬ පට තමන් සතු බවත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. වීඩියෝ සහිත යි.






















