කුරුණෑගල පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් කඩා දැමීම
කුරුණෑගල පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් කඩා දැමීම ගැන සොයා බැලීමට අගමැති නියමයෙන් කමිටුවක්. කුරුණෑගල පිහිටි දහතුන්වන සියවසට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.






















