Friday, September 4, 2026
HomeNEWSCOVID-19කොරෝනා වෛරසය - මුදල් පරිහරණයේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

කොරෝනා වෛරසය – මුදල් පරිහරණයේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

කොරෝනා වෛරසය – මුදල් පරිහරණයේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

පොලිස් බල ප්‍රදේශ 18කට පමණක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොවිඩ්-19 වසංගත තත්ත්වයේ අවදානම සියලු දිස්ත්‍රික්ක සඳහා පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුදල් පරිහරණයේදී එම වසංගත තත්ත්වය පැතිරයාමේ වැඩි අවදානයක් පවතින බවට මේ වන විට අනාවරණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එම නිසා මුදල් පරිහරණයේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර කොවිඩ්-19 වෛරසය තමාට වැළඳී ඇති බවට සැක සහිත පුද්ගලයින් සිටිනම් ඒ පිළිබඳ බිය නොවී වහාම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම හේතුවෙන් වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්තවිමට හේතු වූ බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img