Thursday, September 3, 2026
HomeNEWSCOVID-19කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගැනීමෙන් දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ

කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගැනීමෙන් දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ

කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගැනීමෙන් දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ

නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අද (22) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය විය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු ආසාදිතයෙකු ලෙස මෙලෙස හඳුනාගෙන තිබේ.

ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණයවීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය අද මධ්‍යහන 12.00 සිට වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පැවසීය.

හෙට (23) දිනයේ එහි වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img