කෞතුකාගාර තාවකාලිකව වැසෙයි
මධ්යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බව මධ්යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.