Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක්

ගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක්

ගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අපනයන කටයුතු හා සම්බන්ධ කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇඳිරිනීතිය පවතින කාලය තුළ තම සේවා ස්ථානයට යෑමට සහ නැවත නිවස කරා ඒමට එම ආයතන වල සේවකයින්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස තම සේවා ස්ථානයෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත යොදාගත හැකි බව ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අද දහවල් බලධාරීන් කටයුතු කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img