Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවිදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දත්ත ගබඩාවක් සෑදීමට පියවර

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දත්ත ගබඩාවක් සෑදීමට පියවර

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දත්ත ගබඩාවක් සෑදීමට පියවර

මේ වන විට විදෙස්ගතව විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

අද දින (17) නාරාහෙන්පිට සිය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කරමින් පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ තුළින් එම ශ්‍රමිකයන්ට හෝ එම පවුල්වලට අවශ්‍ය කිසියම් සහනයක් හෝ මැදිහත්වීමක් ක්ෂණිකව ලබා දීම අරමුණ බවය.

“සාම්ප්‍රදායික විදේශ රැකියා වෙළෙඳපළ සමග නව තාක්ෂණය සහිත නිපුණතා පූර්ණ ශ්‍රමිකයන් විදේශ ශ්‍රම වෙළෙඳපළ සඳහා යොමු කිරීම අප අමාත්‍යාංශය අරමුණයි. එසේම, සාම්ප්‍රදායික විදෙස් වෙළඳපල ඇති රට වලට අමතරව, වෙනත් නව තාක්ෂණික ශ්‍රම වෙළෙඳපළ වෙත ශ්‍රමිකයන් යැවීමටත්,තවමත් ලාංකික ශ්‍රමිකයන් ග්‍රහණය කර නොගත් රටවල් සඳහා ද ශ්‍රමිකයන් යොමු කිරීමට කටයුතු කරනවා,” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img