මෙරට සංචාරය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන විදේශ සංචාරකයින් ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණ වලට අනිවාර්යෙන්ම ලක් කළ යුතු බව මෙරට සංචාරක ව්‍යාපාර සමාගම් කිහිපයක්ම අවධානය කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ විදේශ සංචාරකයින් කුමන හෝ ආකාරයකින් covid 19 ආසාදිත පුද්ගලයෙක් හෝ මෙරටට පැමිණීම වැළැක්විය යුතු බවයි. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසට සංචාරක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම සමාගම් ප්‍රකාශ කරයි






















