Sunday, September 20, 2026
HomeNEWSචලනගේ අවසන් මොහොත ගැන කියූ සංවේදී කතාව

චලනගේ අවසන් මොහොත ගැන කියූ සංවේදී කතාව

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියයන විට ඔහු 36 වැනි වියෙහි පසුවුණි.

ඔහුගේ වියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වූ  සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස්,

“ෂෝ එක ඉවරවෙලා කිසිම අවුලක්වත් මොකක්වත් ෂෝ එකේදීවත් තිබුණේ නැහැ. එයා කිව්වෙත් නැහැ. එහෙම දෙයක් අපි දැක්කෙත් නැහැ. අපිත් එක්කම ගිහිල්ලා මගේ ළඟටම වෙලා තමයි එයා කෑම කැවේ. බත් කකා ඉන්නකොට එකපාරටම වැටුනා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img