Monday, November 9, 2026
HomeNEWSචීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

තම රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් තම රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් ඒ පිළිබඳව නිසැකයෙන් උනන්දු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.

නෞකාවෙන් කිසිදු තුන්වන රටකට බලපෑමක් ඇති නොවන බවත් ඊට බාධා නොකරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය කළ ප්‍රකාශයට පිළිතුරු සපයමින් තායිලන්තයේ බැංකොක් නුවර පැවති ඉන්දු – තායිලන්ත ඒකාබද්ධ කොමිසමේ 9 වන සැසිවාරයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්

”අප රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් අපේ රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් අපි නිසැකයෙන්ම ඒ පිලිබඳ උනන්දු වනවා.”

”මට මතකයි අපගේ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළා අපි නියත වශයෙන්ම එවැනි වර්ධනයන් පිලිබඳ අධීක්ෂණයෙන් පසුවන බව. ඒ පිලිබඳ ඇත්ත වශයෙන්ම අපි උනන්දුවෙන් සහ පරීක්ෂාවෙන් පසුවනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img