ජනපති ඡන්දය ප්‍රකාශ කරයි.
2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ නුගේගොඩ, පැඟිරිවත්ත, ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
අයෝමා රාජපක්ෂ මැතිණිය ද ජනාධිපතිතුමා සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියාය.