Thursday, August 6, 2026
HomeNEWSජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වෙයි

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වෙයි

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වෙයිජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු විය.ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ නව කඳවුරක් ගොඩනැගිය යුතුයි-පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහල දීමට ආණ්ඩුව ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන මාධ්‍ය හමුවක් , අගෝස්තු 5...

ගුණාත්මක විද්‍යාවකට පදනම සැකසෙන්නේ කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට ඇති හැකියාව මතයි-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

"ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට පවතින හැකියාව මතයි -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට...

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්හිටුවන්න -එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කළ යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක් රැස් වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ පරමාර්ථයෙන්...

ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි.

අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටියි. තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img