ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසියට පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ඒ යටතේ යතුරුපැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ලබාදී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් එවා මෙරටට භාරදී තිබුණි.