නිරතදිග ජපානයේ හටගත් ප්රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන් පුද්ගලයින් 50 දෙනෙකු ද තුවාල ලබයි.