Wednesday, October 28, 2026
HomeNEWSජපානයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව

ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව

නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කඩුවෙල අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුවය.

ඊයේ (10) දහවල් නවගමුව, බටේවෙල ප්‍රදේශයේ දී ඇය අත්අඩංගුවට පත්ව තිබේ.

මුදල් රු 361,000 ක් හා රු 485,500 ක මුදලක් වංචා කළ බවට ඇයට එරෙහි ව පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 49ක් වු දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 4ක් සොයා ගෙන තිබේ.

සැකකාරියට විරුද්ධව විවිධ අධිකරණවල නඩු 32ක් හා එම අධිකරණ මඟින් නිකුත් කර ඇති වරෙන්තු 17ක් පමණ ඇති බව අනාවරණය වී ඇත.

සැකකාරිය අද (11) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img