දිවුලපිටිය-මීගමුව මාර්ගයේ 12 කණුව ප්රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටුණි.
ඊයේ (27) මෙම අනතුර සිදු ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
එකම දෙසින් පැමිණි යතුරුපැදි දෙක එකිනෙක ගැටී ඊට විරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයට එක් යතුරුපැදිකරුවෙක් යටවීමට ගොස් බේරෙන අයුරු එම CCTV කැමරාවක සටහන්ව තිබුණි.






















