තවත් කොරෝනා ආසාදිතයින්17 දෙනකු සුවය ලබයි.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් දාහත් දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. මේ අනුව කොරෝනා වෛරසය ආසාදන සිට සුවය ලැබූ රෝගීන් ගේ මුළු සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.