තවත් පොලිස් බලප්රදේශ තුනකට ඇඳිරිනීතිය
පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස් බලප්රදේශ තුනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.
එම ප්රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය වහාම ක්රියාත්මක වන පරිදි පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පැවසීය.