හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහා රහම ආසනයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් වේ එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළවෙනි තැනටත් ජාතික ජන බලවේගය දෙවන තැනටත් සමගි ජන බලවේගය තුන්වැනි තැනට පත්වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිවුවෙනි ස්ථානයට පත් වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නොමැත






















