තිස්ස අත්තනායක රනිලේගේ ගෙදර යයි
සමගි ජනබලවේගයේ ප්රධාන දේශපාලනඥයෙකු වන තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවී සාකච්ඡා කොට ඇති බව වාර්තා වේ .කොළඹ පිහිටි වික්රමසිංහ මහතාගේ නිවසට ගොස් තිස්ස අත්තනායක මහතා දීර්ඝ වේලාවක් සාකච්ඡා කර ඇත .එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන සාකච්ඡා කර ඇති අතර වික්රමසිංහ ප්රකාශ කොට ඇත්තේ පක්ෂය දෙකඩ කළ නිසා මෙම පසුබෑම සිදුවී ඇති බවයි.






















