අගමැති මහින්දට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ පැසසුම්
අගමැති මහින්දට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ පැසසුම් .අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වැඩමුළුවේ දී කරන ලද කතාවට විපක්ෂයේ නවක මන්ත්‍රීවරුන් පිරිසක් පැස්සුම් කර ඇති බව වාර්තා වේ .තම දේශපාලන අත්දැකීම් තුළින් නවක මන්ත්‍රීවරුන්ට විශාල වදන් රැසක් ලබාදුන් බවත් ඉතා වටිනා දේශනයක් බවත් විපක්ෂයේ නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.






















