විස්සට සහය දීමට විපක්ෂයේ පිරිසක් සූදානම්
- සැප්තැම්බර් මාසයේ තුන්වැනි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිවෙනි ආණ්ඩු ප්රස්ථා සංශෝධනයට සහාය ලබාදීමට විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ජේෂ්ඨ දේශපාලඥයකු ප්රකාශ කරයි .දැනටමත් ඊට අදාළ සාකච්ඡා සිදු වෙමින් පවතින බවද එම ජේෂ්ඨ දේශපාලන විසින් පෙන්වා දෙන ලදී.






















