තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම් කර ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි.