දිස්ත්‍රික් පහක නාය යෑමේ අවදානමක්.
කොළඹ කළුතර කෑගල්ල රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානම් තත්වයක් මතු වී ඇති බව වාර්තා වේ. අධික වර්ෂාවත් සමග ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.