නව කතානායක කඩුව අතට ගනියි. ප්රේමලාල්ගේ මන්ත්රීධූරය නැති කරන්න නීතිපතිට බෑ කියයි. ප්රේමලාල් ජයසේකර මන්ත්රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්රීධූරය නැති කිරීමට නීතිපතිවරයාට නොහැකි බවත් ඒ අනුව මේ මස 8 වැනි දා ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට අවශ්ය කටයුතු සිදු කරන බවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රකාශ කළේ මන්ත්රී ධූරය අභියෝගයට ලක් කරනවා නම් එය ශ්රේෂ්ඨාධිකරණය මගින් තමන්ට දැනුම් දිය යුතු බවද කතානායක වරයා කියා සිටියේ.






















