සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
අද (01) දිනයේ සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
නව මාර්ගෝපදේශ මාලාවට අනුව 5 ශ්‍රේණියේ සිට ඉහළට 50%ක ධාරිතාවයකින් යුතුව උපකාර පංති පැවැත්විමට අවසර ලබාදී තිබේ.






















