නිවසේ සේප්පුවක තිබූ මුදල් ලද ආකාරය හෙළි නොකිරීම හේතුවෙන්, පා. ම. නාමල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වන සංජය සමරසිංහ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනේ.