Tuesday, July 28, 2026
HomeNEWSනාවල පාසල් මාවත යා කෙරෙන ගුවන් පාළමේ ඉදිකිරීම් අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට

නාවල පාසල් මාවත යා කෙරෙන ගුවන් පාළමේ ඉදිකිරීම් අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට

නාවල පාසල් මාවත යා කෙරෙන ගුවන් පාළමේ ඉදිකිරීම් අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට

අංගම්පිටිය, 9 වන පටුමඟ හා නාවල පාසල් මාවත යා කෙරෙමින් ඉදි කෙරෙන ගුවන් පාළමේ ඉදි කිරීම් කටයුතු අද 2020.12.15 පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බාධා නොවන පරිදි උපරිම තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පාළමේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී රැස්ව සිටි ජනතාව සමඟ අග්‍රාමාත්‍යතුමා සුහඳ කතා බහක ද නිරත විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ජනතා අධිකරණය තිබෙනවා-ගම්මන්පිල

2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි...

සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්”ජනාධිපති ලේකම් කියයි

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික සුපිළිපන් දිවුරුම ලබා දීම සහ ආචාරධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් ජාතික සුපිළිපන් සතිය ඇරඹේ සුපිළිපන්භාවය යනු කිසිවෙකු ඔබ දෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img