පැමිණිලි හා අදහස් යෝජනා ඉදිරිපත් කිරිමජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනිකව සේවාව ලබාගැනිමට පැමිණෙන සේවාලාභින්ට සේවා සැපයීමේදි මුහුණදිමට සිදුවන ගැටළු ,සේවාවන් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට ඇති යෝජනා වට්ස් අප් මගින් 071-1877000 ඔස්සේ යොමු කල හැකිය.






















