Wednesday, October 28, 2026
HomeNEWSප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස හුදකලා කළ බවය.

මේ අතර අද උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබේ.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

අම්පාර දිස්ත්‍රික්කය

කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,
පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ,
විහාර පටුමඟ
විහාර මාවත
කප්පර පල්ලිය පාර

සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,
නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්
පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක්
කෝවිල් වත්ත කොටස

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම

යාපනය දිස්ත්‍රික්කය
පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ,
වඩමාරච්චි උතුර

  • හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය

රස්නායකපුර පොලිස් බලප්‍රදේශයේ,
කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

නාවලපිටිය පොලිස් බලප්‍රදේශයේ‍,
කැටබුලාව මධ්‍ය කොටස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img