අද (13) උදෑසන 6.00 සිට ක්රියාත්මක වන පරිදි ප්රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ගම්පහ, කොළඹ සහ මඩකලපුව දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක එලෙස හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.