Monday, September 14, 2026
HomeNEWSපාකිස්තාන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 59 දක්වා ඉහළට

පාකිස්තාන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 59 දක්වා ඉහළට

පාකිස්තානයේ පෙශාවර්හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉස්ලාම් දේවස්ථානයේ පොලිස් නිලධාරීන් පිරිසක් යාඥා කරමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

පාකිස්තානය ආරක්ෂා කිරීමේ රාජකාරී කටයුතුවල නිරත වන පුද්ගලයින් බිය ගැන්වීමේ අරමුණින් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img