පාඨලී ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු විභාගය දෙසැම්බර් 11 වෙනිදා ඇරඹේ.
2016 වර්ෂයේ දී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු විභාගය දෙසැම්බර් 11 වනදා ආරම්භ කිරීමට මහාධිකරණය තීරණය කර තිබේ.






















