විස්සේ වගන්ති හතරකට ජනමත විමසුමක්.
විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ ඉදිරිපත් වී ඇති අතර 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගන්ති හතරකට ජනමත විමසුමක් යෝජනා කර ඇති බවද වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ මුක්තිය නවත ස්ථාපිත කළ යුත්තේ මූලික අයිතිවාසිකම් නඩුකර වලට යටත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකශ කර ඇති බව වාර්තා වේ .ඊට අමතරව ජනාධිපතිවරයාට මුක්තිය ලබා ගත්තු නම් ඒ සඳහා ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බවද සඳහන් කර ඇති බව වාර්තා වේ.






















