විමල් ,නිමල්ට තක්කඩියා කියයි.
විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් නිමල් සිරිපාල ද සිල්වා මහතා ට තක්කඩියා යනුවෙන් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ .පසුගිය සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවති අවස්ථාවේදී විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී මෙය සිදු වී තිබෙන බවද වාර්තා වේ .නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්රශස්ති ගායනා කරමින් ජනාධිපතිවරයාට කතා කරන විට ඉන් අනතුරුව විමල් වීරවංශ අමත්වරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ප්රශස්ති ගායනා කරන අයගෙන් ප්‍රවේශම් විය යුතු බවයි .මීට පෙර කතා කළ අමාත්‍යවරයා එවැනි තක්කඩියකු බවද විමල් අමතිතුමා ප්‍රකශ කොට අති බව වර්ත වෙයි .






















