අද රාත්‍රී 8 න් අවසන් වූ පැය 24 තුල විදුලිය බිඳවැටීම් පැමිණිලි 50,000 ක් පමණ ලැබී ඇති අතර, ඉන් 29% ක් යථා තත්ත්වයට. වැඩිම පැමිණිලි මධ්‍යම සහ බස්නාහිර පළාත්වලින්: CEB.