Monday, November 9, 2026
HomeNEWSපැරසිටමෝල්වලට උපරිම සිල්ලර මිලක්

පැරසිටමෝල්වලට උපරිම සිල්ලර මිලක්

පැරසිටමෝල් පෙත්තක් සඳහා උපරිම සිල්ලර මිලක් දක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මිලිග්‍රෑම් 500යේ පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

පසුගිය පෙබරවාරි මස 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙය පැරසිටමෝල් ඖෂධීය නාමයේ සියලු වෙළෙඳ නාමයන් සම්බන්ධයෙන් අදාළ වන අතර විකිණීමේ කාර්යය සඳහා පැරසිටමෝල් ළඟ තබාගෙන සිටින නිෂ්පාදකයෙකු, වෙළෙන්ඳෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍යවරයෙකු, ඔසුසැලක් හෝ තැනැත්තෙකු විසින් මිලිග්‍රෑම් 500 පෙත්තක් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් ය.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එය පැරසිටමෝල් යටතේ ඇති ඖෂධීය සියලු වෙළෙඳ නාමයන් සඳහා අදාළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img