පෙබරවාරි මාසයේ විදුලි බිල මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා අය කර ගැනීමට තීරණය කෙරේ.
පෙබරවාරි මාසයේ විදුලි බිල මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා අය කර ගැනීමට තීරණය කෙරේ. මාර්තු අප්‍රේල් සහ මැයි මස සඳහා පෙබරවාරි මාසයේ විදුලි බිල සඳහන් ගාස්තුවම අයකර ගැනීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ බව විදුලිබල හා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.






















