වැලිකඩ රැඳවියන් ඝාතන සිද්ධියේ තෙවන සැකකරු නිදහස් කෙරේ.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි නඩුවේ තුන්වන සැකකරු වන ඉමදුවගේ ඉන්දික සම්පත් නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කරයි.