සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2000 ඉක්මවයි.
තවත් කොරෝනා ආසාදිතයින් දහතුන් දෙනකු සුවය ලබා පිටත්ව යාමත් සමඟම සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.