Sunday, May 3, 2026
HomeNEWSLatest Newsපොලිස් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

පොලිස් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

පොලිස් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා”ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වු චමින්ද එදිරිසූරිය නොහොත් “චමියා” නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.

එහිදී පොලිසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img