Monday, November 9, 2026
HomeNEWSපොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

නිවාස දෙකක් බිඳ මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා ඇත.

මෙම එක් සැකකරුවෙක් විසින් නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20ක මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර තිබේ.

පසුගිය 09 වනදා රාත්‍රී කාලයේදී මෙම සොරකම සිදුව ඇත.

අනෙක් සැකකරු පසුගිය ඊයේ දිනයේ පහළ බෝම්රිය ප්‍රදේශයේ නිවසකට ඇතුළුව දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකි.

මෙම සිද්ධීන්ට අදාළ CCTV වීඩියෝ දර්ශන පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති නවගමුව – 071 – 8591652
ස්ථානාධිපති (අපරාධ) – 076 – 9452002
නවගමුව පොලිස් ස්ථානය – 011 – 2415222

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img