බත්තරමුල්ලේ ගින්නක්.
බත්තරමුල්ල මාලඹේ ාරේ මහල් තුනකින් යුත් භාණ්ඩ ප්‍රදර්ශනාගාරය ක ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරිම සඳහා ගිනි නිවන හමුදාව කටයුතු කරමින් සිටින අතර බත්තරමුල්ල අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි.